දිනුම් ඇදලා හම්බෙන
කෝටියට වඩා...
අතේ තියෙන රුපියල් විස්ස
වටින නිසා
මම
ලොතරැයි ගත්තේ නෑ....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...