සෙවනල්ල වාගේ
ලඟින් ඉන්නට
තවත් කවුරුත්
නෑ ඉතින්...

මෙතුවක් කල්
ලැබුන සෙනෙහස
නැතිව ඉනු
කෙලෙසක ඉතින්...

මගේමැයි සිතු
මැණික වෙනතක
යන්න යනවලු ඉතින්...

හදවතත් සිතත්
නැවතී මියදූනානම් යයි
සිත කොඳුරයි
සෙමින්...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021