මෙ හෙ ව් | ර ටේ..

විදුලි බිල
අඩු කරගන්න

ගෙදර වටේ,
ඇතුලේ
ලයිට් ඔක්කෝම
ඕෆ් කරගෙන

සාලේ
පොඩි සීඑෆ් එල් එකක්
පත්තු කරන්

අඟල් විසිහතරේ
පොඩි රීවී එකෙන්

අයිටීඑන් එකේ
"විමසුම"
බලන අපේ උදවිය

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021