ඔබට මතකද
ඔය ආදරේ වෙනුවෙන්
සතුටු කඳුලක්
මේ ඇස් දෙකෙන් වැටුනා...

අදත් ඒ වගෙම කඳුලක්
දුකට මේ ඇස් දෙකෙන් වැටුනා...
හැබැයි වෙනදට වඩා මට අද
ලුණු රස වැඩිවෙන්න දැනුනා...

Comments

Popular posts from this blog

Father's Day 2021