ඔ බ | ම ගෙ ම යි



සිතුවේ වත් නැති දිනෙක
නුපුරුදු නුඹව
මට සුපුරුදුම තැනකදි
හමුවුනා...

පුරුද්දට වගේ
හැමදාකමත්
සුපුරුදු ලෙසින්
අප හමුවුනා...

මටත් නුපුරුදු
ආදරේ නුඹ
විටින් විට මට
හුරු කලා..

පුරුදු ආදරේ
නැතිඋනෙන් මට
නුහුරු දුක අද
හිමිවෙලා...

පුරුදු විදියට
සතුටින්ම ඉන්න මගේ පණ
ආදරෙයි මම
පෙරටත් වඩා..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021