feeling - ආදරේ මා නිවාලයි....

වලාකුලක්
නැති
අහසට...

වස්සානයේ
බලාපොරොත්තුව
වෙන්න...

වෙනදාටත්
වැඩි
ආදරයෙන්..

අවසානය තෙක්
මා ලඟින්ම
ඉන්න...

මතකයන් අතර
අමතක නොවී
ඉන්න...

පුලුවනිද නුඹට
පොරොන්දු වෙන්න..
 

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021