කියාගන්නට ඇති දහසකුත් දේ අතරින්
එකිනෙක ගෙන පවස්සන්න මට රහසින්
හෙමි හෙමිහිට ඇසෙන නුඹ ආදර වදනින්
සනසන්න මා සිත කොයි කාටත් රහසින්

Comments

Popular posts from this blog

Father's Day 2021