__කාලය මැව් වෙනසක අරුමේ

පොඩි කාලේදි
බඩගිණි දැනෙනකොට
අපිට මතක් වෙන්නේ
අම්මව ...

ඒත් දැන්,

බඩගිණි දැනෙද්දි
අපිට මතක් වෙන්නේ
රට කරවන එවුන්ගේ
අම්මලා තාත්තලාව..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...