__හිත මිතුරු සුළඟ

වෙල් ඉපනැල්ලේ දුවමින්
සරුංගල් අහසේ යවමින්
වක්කඩේ තිත්තයන් සොයමින්
කෙලි සෙල්ලමේ යෙදුන මිතුරන්
කාලයාගෙන් අවෑමෙන්
වීලා සමාජයේ ලොකු කුඩා මිනිසුන්
මිතු දම් සිතින් පහව ගොසින්
ඉඳ හිට එකෙක් මූණු පොතේ සැරි සරමින්
හිටි හැටියේ කියයි හායි මචං
ඉස්සර හැමුව හිත මුතුරු සුළඟ අද කෝ ඉතින්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021