_ගනු දෙනු

අම්මා ලිඳත් එක්ක
ගෙදර ඔක්කොම තාත්තත් එක්ක
අපි ඔක්කොම බැංකුවත් එක්ක

අම්මට ලිඳෙන් නොමිලේ වතුර හම්බෙනවා අවුරුද්ද පුරාවටම...
තාත්තගෙන් ආදරය, රැකවරණය හැමදෙකම හැමදාටමත් නොඅඩුව ලැබෙනවා...
එතකොට,
බැංකුවෙන් අපිට හම්බෙන්නේ අහවල් එකක්ද....

කව්ද යකෝ මේ කැත වැඩ අපිට පුරුදු කලේ..?

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021