පාර්ලිමේන්තුව අවට ජොගින් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම්...




1. අයිපෝන් විත් හෑන්ඩ්ස් ෆ්‍රී..

2. හොඳ වර්ගයේ බල්ලෙක්..

3. පට්ට සපත්තු දෙකක්..

4. හොඳ ස්පෝර්ට් කිට් එකක්..  (අඩුම තරමින් ඇඩිඩාස් වත් වියයුතුයි )

5. ගෙදර සිට ජොගින් කරන ස්ථානය තෙක් යාමට හොඳ වාහනයක්...

6. ලොකු බඩක් තිබීම අනිවාර්ය නැත..

7. යන්තමින් හෝ කඩ්ඩ පුලුවන් වියයුතුය..


බඩ නම් කොහොමත් නෑ... ඒත් ෆස්ට් ඉන්ටවිව් එකෙන්ම අපි රිජෙක්ට්.. :(

Comments

  1. හිනා යනව මට නම් කිඹුලාවල හන්දියෙන් ගමන් කරද්දි.. මිනිස්සු තෙල් පුච්චාගෙන දියවන්නාවෙ ඇවිත්, පොෂ් එකට ඇවිදල දහනය වුන කොලෙස්ටරෝල් ටික ගන්න පැයක් විතර "අපිට අපි කැෆේ එකේ"කෑම පෝලිමෙ ඉන්නව දැක්කම බඩේ ගින්දරේ බෑ...

    නියමයි කස්සො.. (Y)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021