වෙරලේ ඇඳි
සිතුවමක් විය
අපේ ආදරය.....

ඇඳ අවසන්
.වන්නටත් මත්තෙන්
සැඩ රල පහරකින්
මැකී ගිය අරුම.....

"_________________"

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...