සැනසීමක් නොමැති....
නුඹ වසාගත්
වලාකුලට පවා
වයිර කරන...
සදාකාලිකවම දුක් විඳින
සුපෙම් පෘථිවි
මම නොවෙද....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...