ගල් වගේ
හිත
ආදරේ
ඉස්සරහා
මෙලෙක් වෙන
හැටි....


ඒ හිතම
ආදරේ
අහිමි වුන
කලට...
නැවතත්
ගලක් වෙන
හැටි....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...