සිතෙහි
නම්
කවි
කොතෙක්
ලියවී
ඇතිදෝ....

ඉන්
එකිනෙක
ගෙන
නුඹ
කොහේ
ලියා
තැබුවාදෝ..

කවි
ලියූ
පොතේ
පිටු
ගැලවී
වත්
ගියාදෝ...

ඉඳහිට
වත්
මගේ
සිහිනෙට
නුඹ
එනවාදෝ....


Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021