මටත්
බහින්න තිබ්බා
ඕන තැනක
ලොකු සීන් එකෙන්....

අපේ තාත්තත්
ඇමතියෙක්
උනා නම්...

කරුමෙට,

එයා තාම
ඡන්ද දායකයෙක්නේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...