වයින්
විස්කි
බ්‍රැන්ඩි
රම්
වොඩ්කා
ගල්
වෙල් ෆැන්ටා
..
..
..
..
..
මේ මොක
බිව්වත්
වෙන්නේ
එකම
දේ....

ලොකු
බ්‍රෑන්ඩ් වලින්
ගන්න එවුන්
හෙන
පොරවල්....

පොඩි
බ්‍රැන්ඩ් වලින්
ගන්න එවුන්
සත පහකට
ගනන් ගන්නේ
නැති
බෙබාලා.....

ඒකෙත් හැටි අම්මපා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021