වසත් කාලයට පාලු ජීවිතේ
පිපුනු කිසි සුවඳ මලක් නැතේ
පොහොට්ටුව පරවුනි නොසිතු සේ
යලි මල් පූදින බවක් නම් නැතේ

Comments

Popular posts from this blog

Father's Day 2021