___හඳ

උඹලා
මට
කවි ලියයි ඉතින්
දුර ඉඳගෙන
දකිනකල්.....,

ආවාට ටික
වහගන්න දෙන
ගේම
දන්නේ
මමනේ... හිකිස්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...