සිය දහසක් දෙනා
අතර හිටියත්
ඔයා නැති අඩුව
මට ලොකුවටම
දැනෙන හැටි.....
ඒ අතර
නැති බව
දැන දැනත්
ඔයාවම
මගේ නෙත
සොයන හැටි......
කන පිරෙන
ගෝශාවන් අතරින්
ඔයාගෙ කට හඬ
සිහිනෙන් වගේ
ඇවිදින්
මගේ දෙසවන
පිනවන හැටි....
අපේ මතකයන්
අතරෙම මම
තනිවෙන හැටි...

ඔයාටත් එහෙමද...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021