පැන ගියොත්
හඳ ඇති රෑක....

ලෝක ලෙඩක්...

දීග ගියොත්
නැකැත් දාට....

රජ මගුළක්....

වෙන්නේ එකම දේ....

ඒත්,

පැනලා ගියාම
විතරක්
කට්ටිය
තරහා වෙන්නේ
පාටි
නොදෙන නිසාද...?

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021