කව්ද හිතුවේ..

මෙහෙම
ෆන් එකේ
FB එකට වෙලා
වගාවක් දාගෙන,
චැටක් දාගෙන
දවසෙම
ඉන්න පුලුවන්
ජොබ් එකක්
සෙට් වෙයි කියලා...

Comments

Popular posts from this blog

Father's Day 2021