බාගෙට වහපු
ජනෙල් පියන්
අස්සෙන්
දාල බැලුව
ඔලුව ටිකක්....

සීතල හුළඟ
මදිවට
නොනවතින
රැහැයි සද්දේ....

වෙලාවකට මහා
හිසරදයක්...

වරුසාව නිසා
සිග්නලුත් නෑ...

ඇහෙන්නේ නෑ ඉතින්
කියන මෙලෝ දෙයක්..

ඔක්කොටම හපං...

පෝන් එකේ සල්ලිත්
ඉවරයි....

අදට මල් කඩලා
හමාරයි සුදූ...

දැන් ඉතින්
නිදාගමු..... :(

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021