__සතුට

දැන්
මගේ ලඟ....

හෙට
ඔයාගේ ලඟ...

අනිද්දට
තව එකෙක් ලඟ...

ඊට පස්සේ දවසේ
ආයෙත් මගේ ලඟ...

එක තැනක
එකෙක් එක්ක
ඉන්න බැරි
උඹට

කියන්න හොඳ නමක්
මම මේ කල්පනා කරන්නේ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021