__රජකම Vs ගොවිකම

රජකම අහිමි නුඹ
තවමත්
මඩ පිටින්

රජකම හිමි උන්
යයි
රිය පෙරහරින්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...