අපි,
නොයෙක් ප්‍රදේශ වල,
අනේක විද පාරවල් වල ඇවිදලා ඇති
සමහරක් පාරවල් අළුතෙන් අඳුනගන්නේ,
සමහර විට නොදන්න පාරවල් කාගෙන් හරි අහගන්නවා..
ඔය යන අතරෙදි පාරවල් වරදිනවත් එක්ක
සමහරක් පාරවල් වල නිතරම යනවා...
තුන්මන් හංදි, හතරමන් හංදි, පස්මන් හංදි ඕනේ තරම් පහු කරන්න ඇති....
නොයෙක් ස්ථාන වල ගිහින් ඇති... අනේක විද පුද්ගලයෝ හම්බවෙලා ඇති...
හරියට අපේ ජීවන ගමන වගේමයි..

Comments

Popular posts from this blog

Father's Day 2021