හිතට එන 
හැමදේම 
ගලපන්න බෑ 
අකුරු, වචන වලට..

ලියන්න කියන්න බැරි 

හැමදේම 
ඔයාට මට 
දැනෙන එක තමයි 
ඒ සොඳුරුතම බැඳීම..

Comments

Popular posts from this blog

Father's Day 2021