ඔන්න ඔහොමයි උනේ..

කොච්චර බලන් හිටියත්
කොච්චර හිනාවුනත්
කොච්චර කතා කලත්
හිතට මදි හැටි...

එකම පචේ
දෙතුන් වතාවක් කිව්වත්
ඔයාට මීටර් නැති හැටි...

මගෙන්ම පුරුදුවෙලා
ඔයත් හිටි ගමන්
නයි අරින හැටි...

මමත් ඉතින්
නොතේරුනා වගේ
අහගෙන ඉන්න හැටි...

ඒ වෙලාවට ඉතින්
ඔයාටත් මාර
කික් ඇති...

කොහොම උනත්
අපේ ආදරේ නම්
මාර ගති...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021