__රුහුණු කුමාරි.

පෙට්ටි දෙක තුනක්
ගලවගත්තම
හිතන්න ඇති
මගේ ගමන
අහවරයි කියලා......

බලහල්ලකෝ
හෙට අනිද්දට..
පවර් සෙට් එක
දාලා
වෙනදටත් වඩා
හොඳට
දුවන හැටි.......

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021