___අසරණකම

පෙරලුන
පිට
හොඳයි
කියලා
බලාගෙන
ඉන්නවා....

වෙන
පිටක්
පෙරල
ගන්න
තරම්
හයියක්
නැති
කමට....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...