__තහනම් ගහේ ගෙඩි.

ඔයා
බබෙක් වගේ කියලා
දැනුන වෙලේ මම
හොඳටම බය උනා...

බෝයි ෆ්‍රෙන්ඩ්
ගැන කිව්ව ගමන්
තිබ්බ බය
ටිකක් අඩු උනා...

මැරි කරලා
ඉන්නේ කිව්වම
තවත් ටිකක්
බය අඩු උනා...

මොන්ටිසෝරි යන
බබෙකුත්
ඉන්නවලු
ඒ ගමන කියනවා...

දැන් නම්
මම
පොඩ්ඩක් වත්
බය නෑ ඕන්...__kaZza~"~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021