__කනෙක්ශන්.

ගන්නකොට
කිව්වේ නම්
අලි දෙන්නම්
කොටි දෙන්නම් කියලා..

ඒත්..

කනෙක්ශන් එක
පරන වෙද්දි....
ඒ කතා මොනවත් නෑ...

බිල් එක ගෙවන්න
එක දවසයි පරක්කු උනේ...
මෙන්න බොලේ
ඩිස්කනෙක්ටඩ්.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...