__අපි නොදන්න භශාව.

මං තාමත්
දස අතේ
කල්පනා කොරනවා..
එයා
කතා කොරපු
භාශාව
මොකද්ද කියලා...

සිංහලත් නෙමෙයි...
ඉංගිරීසිත් නෙමෙයි......

මමත්
එහෙන් මෙහෙන්
කෑල්ලක් දෙකක්
දැම්මා,
හරි ගියේ නෑ...

සාය
තව චුට්ටක්
කොට උනා නම්....

අම්මා ගහයිද බැට්
එකෙන් කිව්වලු....__kaZza~"~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021