___දවසේ කඳුල.

දින සති ගනන් ඇතැඟිලි ගනිමින්
බලා සිටියෙමි දකගන්නට නුඹ දෙණුවන්
අවසාන මොහොතෙදි නොසිතු අයුරින්
බිඳ වැටුනි පැතුමන් තෙමමින් මා දෙණුවන්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021