__නොගැලපීම....

මට ඕන උනේ කවි ලියන්න...
ඔයාට ඕන උනේ සින්දු කියන්න...

මට ඕන උනේ බන්කුවක වාඩි වෙලා කතා කරන්න...
ඔයාට ඔන උනේ රූම් එකකට ගිහින් ඉන්න...

මට ඕන උනේ ලඟ ඉඳගෙන ෆිල්ම් එක බලන්න
ඔයාට ඕන උනේ බොක්ස් එකකට රින්ගන්න....

මට ඕන උනේ ආදරේ කරන්න...
ඔයාට ඔන උනේ වෙන වෙන දේවල් කරන්න...

තවත් කොච්චර නම් දේවල් තිබුනද...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021