__වරද කාගේද....?

පුංචි කාලෙදි
දොස්තර කෙනෙක් වෙන්න
හීන දැකපු
එවුන්
ඉස්කෝලෙන් අවුට් වෙලා
සිමෙන්ති
අනනවා...

එකට
කියන්නෙත්
ඉතින්...

MBBS තමයි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021