වරද කාගේද...?

මගේ අම්මා මාව
පොඩි කාලෙ ඉඳන්ම
යන යන තැන මාව වඩාගෙන ගියා
අම්මා තනියම මාව
බලාගත්තේ....

ඉතින් මමත්  මගේ අම්මා
වයසට ගියාම ඒ විදියටම බලාගන්නවා....

එයාගෙ අම්මා කවදාවත් එයාව
වඩාගෙන නැතිලු...
ආයා අම්මා ලඟ
ඩේ කෙයාර් සෙන්ටර් එකේලු හැදුනේ...

ඉතින් එයාගෙ අම්මා වයසට ගියාම
අම්මව ඒ විදියටම බලාගන්නවලු...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...