__වාකරේ ජර මරේ

එදා උඹ වේලි වේලි ඉන්නකොට වාකරේ
වතුර ටිකත් මමයි දුන්නේ සින්නදොරේ..
අහවර උනා විතරයි උතුරේ ජර මරේ...
යන්න ගියා උඹත් මා හැර දා වාකරේ....

උඹ හින්දා මම වැටුනෙ මහ කරදරේ..
ගමේ එකෙක් ආවා එල්ලෙන්න මගේ කරේ...
පුලුවන් හැටියට ගහගන්නවා බැඳ ගත්තු බෙරේ
ගියාට කමක් නෑ මට හැමදාටම උනත් හිරේ..

දැනගෙන උන්න නම් මම උඹගෙ විස්තරේ
හොයා ගන්නව මම පීරලා හරි දීපන්කරේ
උඹ එදා එල්ලල ගියපු මාලෙ මගෙ කරේ
අන්න මම එල්ලුව අවජාතක පුතාගෙ කරේ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021