___ටෙම්පරි ලව්

මට
මුලින්ම
ආදරේ කරපු
අම්මා තාත්තා,

තාමත් මට
පණටත් වඩා
ආදරෙයි.....

ඒත්...

ඒ ඔක්කොම
අමතක කරලා
පණටත් වඩා
වැඩියෙන්
මම ආදරේ කරපු
කෙල්ලෝ
කීයක් නම්
මාව දාල ගියාද.....

ඒකෙත් හැටි....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...