__මාර වැඩේ

මම කෙල්ලගෙ ගෙදර ගියේ,
අදනම් කොහොම හරි
ගහනවාමයි කියලා 

හිතාගෙන....
එදා කවුරුත් ගෙදර 

හිටියෙත් නෑ...
අපි දෙන්නා හිටියේ 

දෙපැත්තෙන් වාඩි වෙලා...

මේ කෙල්ල කියපි..


අයියේ ඔයා කඩන්න කියලා...
ඉතින් මමත් ගැහුවා විතරයි...


රතු පාට එක ගියා...
ටොක් ගාලා වල ඇතුලටම..


ඒත් මගේ, 

සුදු පාට එව්ව ගියේ නෑ...

අපි මාරුවෙන් මාරුවට 

ගැහුවා..
අන්තිමට මගේ 

සුදු පාට එව්වා
ඔක්කොම ගියා....


ඉතින්...

..
..
..
..
එදා  

..
..
..
කැරම් ගහලා මම දිනුම්....

------------------------------------------------
sms පණිවිඩයකින් උපුටා ගන්නා ලදී...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021