හදෙහි ඇඳි
රූ සිත්තම
වර්ණ ගලපන තුරු
නොසිටම
දියවෙලා යයි
මටත් නොදැනීම
කැඩුනු පැන්සල් තුඩෙන්
යලි අඳිනු කොහොම

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...