- Get link
- X
- Other Apps
දුටිමි කාටත් සෙවන දුන්
කාටත් පෝෂනය දුන්
මහා රූස්ස ගසක්
මහ හයියෙන් හඬා වැලපෙමින්
අවසන් වරට පොලව සිපගත් මොහොත..
නුඹ පළමු වැනියාවත්
අන්තිමයාත් නොවෙයි..
අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි...
ගස් වැද්දන් හමුවේ
නුඹලා අසරණ වනු ඇත...
නමුත් දවසක නුඹ සැම වෙනුවෙන්
මහ පොලව උත්තර බඳිනු ඇත...
එදින තව බොහෝ ඈතක නොවෙයි...
කාටත් පෝෂනය දුන්
මහා රූස්ස ගසක්
මහ හයියෙන් හඬා වැලපෙමින්
අවසන් වරට පොලව සිපගත් මොහොත..
නුඹ පළමු වැනියාවත්
අන්තිමයාත් නොවෙයි..
අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි...
ගස් වැද්දන් හමුවේ
නුඹලා අසරණ වනු ඇත...
නමුත් දවසක නුඹ සැම වෙනුවෙන්
මහ පොලව උත්තර බඳිනු ඇත...
එදින තව බොහෝ ඈතක නොවෙයි...
Comments
Post a Comment