මගේ ජීවිතෙත්
එක්ක බැඳුනු
හදවත පුරාම ලියවුනු
සුඳරතම බලාපොරොත්තුවක් තිබුනා..
අදටත් තියෙනවා..
මගේ හදවතේ
හැමදාමත් ජීවත් වෙන ඔයාව..
එකම එක මොහොතක් හරි
ඇස් දෙකෙන් දැකගන්න..
හීනෙන් මවපු ඔයාගෙ සුවඳ
එක මොහොතකට විඳගන්න...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021