Saturday, December 8, 2012

මම තාමත් ආසයි එදා වගේම
කනට කොඳුරලා හෙමිහිට
සිහින් හඬින් මුමුණන
..
..
කීං....
..
ඔන්න කියනකොටම..
....
චපස්...

...
තෝව මට අහුවෙනකන් තමයි හිටියේ...
..
ඩෙංගු මාරාන්තිකයි...
ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි..

No comments:

Post a Comment