මම තාමත් ආසයි එදා වගේම
කනට කොඳුරලා හෙමිහිට
සිහින් හඬින් මුමුණන
..
..
කීං....
..
ඔන්න කියනකොටම..
....
චපස්...

...
තෝව මට අහුවෙනකන් තමයි හිටියේ...
..
ඩෙංගු මාරාන්තිකයි...
ඒ වගේම මාත් එක්ක විසීම තොපිට මාරාන්තිකයි..

Comments

Popular posts from this blog

Father's Day 2021