_ආදර මධුරි

ඇඳිරි වැටෙන්නටත් කලියෙන්
දොර පියන් වසා තැබුවාට
නුඹ එනවා මගේ ලඟට
හරියටම වෙලාවට
ඇවිදින් කියනවා
එක එක සින්දු තාලයට
අඳුරේම සොයනවා
නුඹව මම හමතැනම
අහු උනොත් මරනවා
දෙවරක් නොසිතාම....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021