පෝය දින අද
මගී සඳවත
නුඹ මගේ වෙනවද
ඉතින්....

වලාකුලු අද
කලු නොවී නුඹ
සඳට ඈතින්
ඉඳින්..

පුංචි තරු අද
නෑවිදින් හිටපන්
මගේ සඳ එනවලු
හොරෙන්....

Comments

Popular posts from this blog

Father's Day 2021