මේ දවස්වල
හරියට
වැස්ස..
| | | |
| | | |
| | |

මම කැමතිම
වැස්සේ
තෙමි තෙමී යන්න..

ඒත්
එයා කියන්නේම
රේන් කෝට් එකක්වත්
දාගෙන යන්න අනේ
කියලා..
..
..
..
..
තෙමිලා අසනීපවෙයි කියලා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...