මම
සාස්තර
අහන්නේ නෑ...

ඒ,
උන්
බොරු කියන හින්දා
නමෙයි,
..
..

මගේ හිත
කියවයිද කියලා
තියෙන බයට

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...