__ජීවිත රෝල


පොලව
ඇද උනා කියලා
නටන්නේ නැතිව හිටියත්

තණකොල
නෑ කියලා
කිතුල් ගහේ නොනැග හිටියත්


වහල
ඉහේ කඩන් වැටෙයි කියලා
දේවාලෙට වඳින්න නොගියත්

ටෝක් එක
දෝලාවෙන් දුන්නේ නැත්නම්
බඩගාගෙනවත්
මේ ගමන යන්න වෙන්නේ නෑ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021