Saturday, December 8, 2012

පෝය දින අද
මගී සඳවත
නුඹ මගේ වෙනවද
ඉතින්....

වලාකුලු අද
කලු නොවී නුඹ
සඳට ඈතින්
ඉඳින්..

පුංචි තරු අද
නෑවිදින් හිටපන්
මගේ සඳ එනවලු
හොරෙන්....

No comments:

Post a Comment